මම ඉතින් බ්ලොග් එකක් හැදුවට මේකේ දාන්න කියල මගේම කියල දෙයක් නෑ.......එත් ඉතින් මම අහන දකින අනo - මනo වත් දාන්න හිතා ගත්තා.........මේකේ දාන ගොඩාරියක් දෙවල් වෙන වෙන ලොකු බ්ලොග් කරන් යන අයියලගේ එව්වා........ඉතින් ඒ ලොකු අයියලා මේ පොඩි මල්ලිට නඩු දාන්නෙ නැති වෙයි කියල පතනවා........වටෙන් පිටෙන් අහුල ගත්ත එව්වා දාන අරමුනෙන්ම තමඉ මෙ බ්ලොග් එකෙ නමට ඇහින්දාස් කියලත් නම දැම්මේ..............බලාගෙන ගියාම කොපි කරන එකෙත් වරදක් නෑ..........මොකද ඒක දැන් සමාජ ගත වෙලානේ........ඔය අතරේ හොරාට මගේම දේවලුත් නැතුවාම නොවේ...

Saturday, January 15, 2011

Blogs,Sites,Facebook profiles ලස්සන කරගැනීමට මෙන්න....

අකුරු වලට වැඩදාන්න....
අකුරු සමග රූප ගලපන්න...

Ʉ₦ł₵ØĐɆ/₳₴₵łł ₳Ɽ₮ ₳₦Đ ₵Ⱨ₳Ɽ₳₵₮ɆⱤ₴

This is a simple chart containing fun Unicode Characters that you can copy and paste for any need.


Airplane
Anchor
AnimalsClick here for Unicode/ASCII animals.
Arrows←   ↑   →   ↓   ↔   ↕   ↖   ↗   ↘   ↙   ↚   ↛   ↜   ↝   ↞   ↟   ↯   ↮   ↭   ↬   ↫   ↪   ↩   ↨   ↧   ↦   ↥   ↤   ↣   ↢   ↡   ↠   ↰   ↱   ↲   ↳   ↴   ↵   ⇸   ⇻   ⇼   ⇽   ⇾   ⇿   ➔   ➘   ➙   ➚   ➛   ➜   ➝   ➞   ➟   ➯   ➮   ➭   ➬   ➫   ➪   ➩   ➨   ➧   ➦   ➥   ➤   ➣   ➢   ➡   ➠   ➱   ➲   ➳   ➴   ➵   ➻   ➼   ➽   ➾   ⟰   ⟱   ⟲   ⟳   ⟴   ⟵   ⟶   ⟷   ⟸   ⟹   ⟺   ⟻   ⟼   ⟽   ⟾   ⟿
Astrology♈   ♉   ♊   ♋   ♌   ♍   ♎   ♏   ♐   ♑   ♒   ♓   ⚕   ☤
Ballot☐   ☑   ✔   ✓   ☒   ☓   ✕   ✖   ✗   ✘   ❏   ❐   ❑   ❒
Band-aid
( ̲̅:̲̅:̲̅:̲̅[̲̅ ̲̅]̲̅:̲̅:̲̅:̲̅ )
Barcode
█║▌│ █│║▌ ║││█║▌ │║║█║ │║║█║
Beliefs/
Religion/
Emblems
♰   ♱   ✝   ✞   ✟   ✡   ✠   ☪   ☩   ☨   ☦   ☥   ☭   ⚒   ⚜
Blocks▀   ▁   ▂   ▃   ▄   ▅   ▆   ▇   █   ▉   ▊   ▋   ▌   ▍   ▎   ▏   ▐   ▔   ▕   ▖   ▗   ▘   ▙   ▚   ▛   ▜   ▝   ▞   ▟   ▮   ■
Boombox
lıllı |̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅| lıllı
Box Drawing Elements═   ║   ╔   ╗   ╚   ╝   ╠   ╣   ╦   ╩   ╬
Cards♡   ♥   ♢   ♦   ♤   ♠   ♧   ♣
Chess♔   ♕   ♖   ♗   ♘   ♙
♚   ♛   ♜   ♝   ♞   ♟
Cigarette
(̅_̅_̅(̅(̅_̅_̅_̅_̅_̅̅()ڪ
Communication☎   ☏   ✆   ✉
Computerᦿ   ᦹ   ⌨   ⎙
Copyright©   ൫   ®   ™
Crossed Swords
Currency¢   £   ¤   ¥   €
Dice⚀   ⚁   ⚂   ⚃   ⚄   ⚅
Faces☹   ☺   ☻   ツ   ʘ‿ʘ   ◕‿◕   ๏̯͡๏   ಠ_ಠ   ﺕ
¯\(°_o)/¯   ٩(●̮̮̃•̃)۶   ̿’ ̿’\̵͇̿̿\з=(•̪●)=ε/̵͇̿̿/’̿’̿
Flags⚐   ⚑
Flowers✾   ✿   ❀   ❁   ⚘
Food /
Beverages
Ѽ   ☕   ♨   ⚲
Gear
Gender♀   ♂   ⚢   ⚣   ⚤   ⚥   ⚦   ⚧   ⚨   ⚩
Glassesᡂ   ⚯
Grass
Hands☚   ☛   ☜   ☞   ☝   ☟   ✌
Hazards☠   ☡   ☢   ☣   ⚠   ⚡
Headphones
House
_̴ı̴̴̡̡̡ ̡͌l̡̡̡ ̡͌l̡*̡̡ ̴̡ı̴̴̡ ̡̡͡|̲̲̲͡͡͡ ̲▫̲͡ ̲̲̲͡͡π̲̲͡͡ ̲̲͡▫̲̲͡͡ ̲|̡̡̡ ̡ ̴̡ı̴̡̡ ̡͌l̡̡̡
Key
Love♥   ❣   ❤   ❥   ❦   ❧   ♡   ɞ   ʚ   ღ   ஐ   ლ   დ   ഇ
Math+   −   ±   °   ÷   ×   ·   ⅓   ⅔   ⅕   ⅖   ⅗   ⅘   ⅙   ⅚   ⅛   ⅜   ⅝   ⅞   ⅟   ‰   √   ∞   ∠   ∩   ∪   ∴   ≈   ≠   =   ≅   ≡   ≤   ≥   >   <
Money
[̲̅$̲̅(̲̅1̲̅)̲̅$̲̅]   [̲̅$̲̅(̲̅5̲̅)̲̅$̲̅]   [̲̅$̲̅(̲̅ιοο̲̅)̲̅$̲̅]   [̲̅$̲̅(̲̅2οο̲̅)̲̅$̲̅]
Music♩   ♪   ♫   ♬   ♭   ♮   ♯
Numbers❶   ❷   ❸   ❹   ❺   ❻   ❼   ❽   ❾   ❿   ➀   ➁   ➂   ➃   ➄   ➅   ➆   ➇   ➈   ➉   ➊   ➋   ➌   ➍   ➎   ➏   ➐   ➑   ➒   ➓
Peace/
Writing
Pencils/
Writing
✎   ✏   ✐   ✍   ණ   ✑   ✒
Recycling♲   ♳   ♴   ♵   ♶   ♷   ♸   ♹   ♺   ♻   ♼   ♽
Roman NumeralsⅠ   Ⅱ   Ⅲ   Ⅳ   Ⅴ   Ⅵ   Ⅶ     Ⅷ   Ⅸ   Ⅹ   Ⅺ   Ⅻ   ⅰ   ⅱ   ⅲ   ⅳ   ⅴ   ⅵ   ⅶ   ⅷ   ⅸ   ⅹ
Scales
Scissors✁   ✂   ✃   ✄
Scriptℊ   ℋ   ℌ   ℐ   ℒ   ℓ   ℘   ℛ   ℜ   ℯ   ℭ   ℬ   ℰ   ℱ   ℳ   ℴ
Shamrock
Stars★   ☆   ✦   ✧   ✩   ✪   ✫   ✬   ✭   ✮   ✯   ✰   ✱   ✲   ✳   ✴   ✵   ✶   ✷   ✸   ✹   ✺   ✻   ✼   ✽
Syringe
┣▇▇▇═─
Temperature℃   ℉
Time⌚   ⌛
Waves
Weather☼   ☀   ☁   ☂   ☔   ☃   ☄   ❄   ❅   ❆   ☽   ☾
Wheelchair
Yin Yang

₳₦ł₥₳Ⱡ₴

Anteaterଡଲ୭
ButterfliesƸ̵̡Ӝ̵̨̄Ʒ   ஐ   εїз   ƹ̵̡ӝ̵̨̄ʒ   ੴ
Caterpillarൠୄ ൢ ൢ
Flies୫   ܤ
Snake
Wormsಉ   ಊ

₴₥₳ⱠⱠ ₥ɄⱠ₮ł-Ⱡł₦Ɇ Ʉ₦ł₵ØĐɆ/₳₴₵łł ₳Ɽ₮

.(¯`v´¯)
..`•.¸.•´
(●̮̮̃•̃)..(●̮̮̃•̃)
./█\ ♥/█\
┊  ┊  ┊  ┊
┊  ┊  ┊  ★
┊  ┊  ☆
┊  ★
../(,")\♥ ♥(".)
.../♥\. = ./█\.
.._| |_ .._| |_ ★
(¯`•.•´¯) (¯`•.•´¯)
*`•.¸(¯`•.•´¯)¸.•´ ♥
☆ º ♥ `•.¸.•´ ♥ º ☆.¸¸.•´¯`♥
(\ /)
( . .)♥
c(”)(”)
(¯`•.•´¯) (¯`•.•´¯)
*`•.¸(¯`•.•´¯)¸.•´
¤ º° ¤`•.¸.•´ ¤ °º ¤
….oooO…………..
…..(….)…Oooo…
……)../…..(….)….
…..(_/…….)../…..
……………(_/…….
: .ılı.——Volume——.ılı.
: ▄ █ ▄ █ ▄ ▄ █ ▄ █ ▄ █
: Min- – – – – – – – – – -●Max
´*•.¸(*•.¸♥¸.•*´)¸.•*´
♥«´¨`•°2010.°•´¨`»♥
¸.•*(¸.•*´♥`*•.¸)`*•
::: (\_(\
*: (=’ :’) :*
•.. (,(”)(”)¤°.¸¸.•´¯`»
│▒│ /▒/
│▒│/▒/
│▒ /▒/─┬─┐
│▒│▒|▒│▒│
┌┴─┴─┐-┘─┘
│▒┌──┘▒▒▒│
└┐▒▒▒▒▒▒“”

(¯`v´¯)
.`•.¸.•´ ★
¸.•´.•´¨) ¸.•¨)
(¸.•´(¸.•´ (¸.•¨¯`* ♥
╔═══╗ ♪
║███║ ♫
║ (●) ♫
╚═══╝♪♪
,¡i|¹i¡¡i¹|i¡,
`'¹li¡|¡|¡il¹´
╱◥█◣☼╱◥█◣☁
|田|田|⚘|田|田|
╠╬╬╬╬╬╬╬╬╬╬╣⚘⚘

BØӾ-ĐⱤ₳₩₦ ₩ØⱤĐ₴

╔╗╔═╦╗
║╚╣║║╚╗
╚═╩═╩═╝
╔♫═╗╔╗ ♥
╚╗╔╝║║♫═╦╦╦╔╗
╔╝╚╗♫╚╣║║║║╔╣
╚═♫╝╚═╩═╩♫╩═╝
ஜ۩۞۩ஜ YOU ஜ۩۞۩ஜ
╔╗╔═╦╦╦═╗
║╚╣║║║║╩╣
╚═╩═╩═╩═╝
╔♫╗────────╔═╦╗─♫╗╔╗─╔╗─♥──
║╩╠═╦═╦═╦╦╗║╚╠╬╦╣╚╣╚╦╝╠═╦╦╗
║╦║╬║╬║╬║║║║╔║║╔╣╔╣║║╬║╬║║║
╚╩╩╩╣╔╣╔╬╗║♫═╩╩╝╚═╩╩╩═╩╩╬╗║
────♫╝╚╝╚═╝─────────────╚═♥
ஜ۩۞۩ஜ YOUR NAME HERE ஜ۩۞۩ஜ
╔╗╔╦╦╦═╗
║╚╣║║║╩╣
╚═╩╩═╩═╝
────────╔╗─
╔╗╔═╦╦╦═╣╚╗
║╚╣╬║║║╬║║║
╚═╩╩╩═╬╗╠╩╝
──────╚═╝──
╔═╦══╦═╗
║╩╣║║║╬║
╚═╩╩╩╩═╝
╔═╗
║═╬═╦╦╦╦╗
╠═║╩╬♥╣║║
╚═╩═╩╩╬╗║
──────╚═╝
╔═╦╗╔╦═╦╦╗
║║║║║║║║═╣
║╔╣╚╝║║║║║
╚╝╚══╩╩╩╩╝
╔═╦═╦═╦╦╗
║═╣║║╔╣═╣
║║║║║╚╣║║
╚╩╩═╩═╩╩╝
║║╔║║╔╗ ║
╠╣╠║║║║ ║
║║╚╚╚╚╝ O
╔╦╦╦═╦╗╔═╦═╦══╦═╗
║║║║╩╣╚╣═╣║║║║║╩╣
╚══╩═╩═╩═╩═╩╩╩╩═╝

සිOහල ගීත සොයන ඔබට....

ඔබට අවශ්‍ය ඕනෑම සින්හල ගීතයක් ලබා ගැනීමට පිවිසෙන්න...මෙතනින්

Barn Buddy

බාර්න් බඩී සෙල්ලන් කරන හමෝටම වැදගත් වන සොෆ්ට්වෙයාර්ස් කිහිපයක් හදුන්වා දෙන්න හිතුවා....ගොඩක් අය දැනගත්තත් නොදන්නා අයට මෙය විශාල ප්‍රයෝජනයක් වේ යැයි සිතමි...... මෙතනින් මෙය බාගත කරගන්න....මෙය නිවැරදිව පරිහරණය කරගන්නා ආකාරය ඉදිරියට දැනගැනීමට සලස්වන්නම්...

Wednesday, January 5, 2011

ලන් වෙන්න වෙන් වෙන්න....



සද පැතුවෙ ලන් වෙන්න
තරු අහස සරසන්න
ඉර හිතුවෙ හැන්ගෙන්න
කලුවරට ඉඩ දෙන්න
මම පැතුවෙ ලන් වෙන්න
ඔබෙ හිතම සනසන්න
ඔබ හිතුවෙ වෙන් වෙන්න
මගෙ දෑස හඩවන්න....

අසම්මත ආදරය...

මම ඔබට පෙම් කලෙමි,
එය අසම්මත විය....
එහි රාගය කොතනකහෝ තිබෙන්නට ඇත,
නමුත් එය මගෙ හිතේ යම් මුල්ලකට සීමා විය
ඔබ දිනෙන් දින ලොකු විය...
මගේ කල් ඉකුත්විය..
ඔබට ඉල්ලුම වැඩිවිය..
මම අහකට විසික්විය....
ඔබට මා එපා වී නමුදු මට එසේ නොවේ...
මගේ ප්‍රතිපත්ති මා කොටු කර සිටියද.
ඉඩක් ලද විට මගේ සිත මට හොරෙන් ඔබට ලන්වේ....
මම කොතරම් පව්ද......

Wednesday, November 17, 2010

දරුවන් 88 කගේ 64 හැවිරිදි තාත්තා 18 ක කෙල්ලක් බඳී..


පහලොස් වතාවක් විවාහ වී දරුවන් 88 ක් හැදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි 64 හැවිරිදි වැසියෙකු 16 වැනි වතාවටත් 18 හැවිරිදි කාන්තාවක සරණ පාවාගෙන වසර 2015 දී දරුවන් 100 කගේ තාත්තා කෙනෙකු වීමට අපේක්ෂාවෙන් සිටින බව අරාබි මාධ්‍ය වාර්තා කියයි....

මෙම පුද්ගලයා දැනට පිරිමි දරුවන් 50 කගේ හා කාන්තා දරුවන් 38 කගේ පියෙකු බවත් එයින් වැඩිමලා 39 හැවිරිදි වියේ හා බාලයා මාස කිහිපයක් වයසැති බවත් කියන එම මාධ්‍ය වාර්තා, මෙවර හෙතෙම විවාහපත් වීමට යන්නේ ඉන්දියාවේ රාජස්ථාන්හි ජායිපූර් ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක බවත් ඒ සඳහා ඩිරාම් 20,000 ක් දෑවැද්ද වශයෙන් දීමට සූදානමින් සිටින බවත් පවසයි. 
“මම මේ විවහය ගැන අසා බෙහෙවින් උද්දාමයට පත්වෙලයි ඉන්නේ.ඇය 18 හැවිරිදි ලස්සන කෙල්ලක්.ඇගේ පිංතූරයක් මම දැක තිබෙනවා.ඉන්දියාවේ සිදුවන මෙම විවාහයට මම හජ් උත්සවයෙන් පස්සේ යන්නයි හිතාගෙන ඉන්නේ.සති කිහිපයකට පස්සේ ඇය අජ්මාන් වෙත කැඳවාගෙන එන්න මම හිතං ඉන්නවා.”
“දරුවන් 100 ක් ලද විගස මම මේ විවාහ වන ගමන නවත්වනවා.මේ විවාහයෙන් ඒ දරුවන් 100 ඉලක්කය ළඟා කර ගත හැකිවේවි කියා මා සිතනවා. “යැයි Daad Murad Abdul Rahman නම් එම පුද්ගලයා මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත....තමන්ගේ පවුලේ 127 ක් සිටින බවත් ඒ සියළු දෙනා එමීර් රටේ හා බ්‍රිතාන්‍යයේ උසස් තැන්වල කටයුතු කරන බවත් තවමත් බිරින්දෑවරු 03 ක් තමා සමග වාසය කරන බවත් ඔහු කියා තිබේ.